Sannamaya · sannamaya.lk

ආයුබෝවන්!

සන්නාමයට සාදරයෙන් පිළිගන්නවා. මෙතන තියෙන්නේ ලෝකෙට නමක් තියලා ගිය මිනිස්සුන්ගේ කතා, අපේ භාෂාවෙන්, අපිට තේරෙන විදිහට.

Every brand starts as one person who decided to be remembered.

අපි සන්නාමය හැදුවේ ඇයි?

ලෝකෙ ලොකු නම් ගැන අපි අහලා තියෙනවා. ඒත් ඒ නම් පිටිපස්සේ තියෙන කතාව, ඒ මනුස්සයා වැටුණු තැන්, ආයෙත් නැගිට්ට හැටි, අපිට කවදාවත් අපේ භාෂාවෙන් අහන්න ලැබුණේ නැහැ. සන්නාමය හැදුවේ ඒ හිඩැස පුරවන්න.

Mission

නමක් කියන්නේ මුද්‍රාවක්

සන්නාමය කියන්නේ මුද්‍රාව, කාලයක් යනකම් මැකෙන්නේ නැති සලකුණ. ඉස්සර රජ ගෙවල් ලියුම් වලට ඉටි මුද්‍රාව තිබ්බා වගේ, හැම මනුස්සයෙක්ම තමන්ගේ ජීවිතේට මුද්‍රාවක් තියනවා. අපි කරන්නේ ඒ මුද්‍රාව හැදුණු හැටි, කතාවක් විදිහට ඔයාට කියන එක.

Vision

Built for Dreamers, Not Scrollers

කතා

Documentary-style stories, 8 to 12 minutes each

Case Studies

නමක් බ්‍රෑන්ඩ් එකක් වුණු හැටි

Podcast

අම්බලමේ වාඩිවෙලා කතා කරනවා වගේ

Shorts

විනාඩියක පාඩමක්

Masterclass

Coming soon

Season 01 · 10 Stories

පළමු වාරයේ කතා දහය

හැම කතාවක්ම පටන් ගන්නේ ප්‍රශ්නයකින්. නම හෙළි වෙන්නේ අන්තිමට.

    Sannamaya Podcast

    අම්බලමේ කතා

    ගමේ අම්බලමේ පහන් එළියට වාඩිවෙලා කතා කරපු කාලේ වගේ. නමක් හදාගත්ත ලාංකිකයෝ එක්ක දිග, හිමින් සැරේ කතාබහක්.

    Partner with us

    Our flagship idea

    Become a person of influence

    Every story ends with a seal. Learn how ordinary people became names a whole country remembers, and what you can take from them for your own life and work.

    why not you?

    Start watching

    එක කටහඬකින් පටන් ගත්ත ගමනක්

    0කතා
    0විනාඩි
    0භාෂාව, සිංහල

    ඊළඟ කතාව මුලින්ම අහන්න

    YouTube එකේ subscribe කරලා bell එක ඔබන්න, නැත්නම් Facebook එකේ follow කරන්න.